Hailey Foundation

HAILEY FOUNDATION

LKR
  • LKR
  • USD
  • EUR

සෑම කාන්තාවක්ම අත් දකින්න පෙරැම් පුරන පදවියකට සූදානම් වෙන ඔබ සැබවින්ම වි‍ශේෂයි.ඔබ දැනටමත් ගර්භනී වීමට සැලසුම් කරලා නම් මම මේ කියන කරුණු ඔයාට වැදගත් වේවි.

ලෝකයේ පවතින උතුම්ම පදවිය වන්නේ මව් පදවියයි.ඒ වගේමයි ලෝකයේ පවතින උතුම්ම සම්පත තමයි දරු සම්පත.ආසියාතික රටවල නම් මේක බහුලවම බලපානවා.

අපේ ලිපි පෙලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා.අපේ ලෝකේ එළිය කරන්න ආපු පුංචි කිරි කැටියා නිසා දැන් මුලු ගෙදරම එළිය වෙලා

අපේ ලිපි පෙලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා.අපේ ලෝකේ එළිය කරන්න ආපු පුංචි කිරි කැටියා නිසා දැන් මුලු ගෙදරම එළිය වෙලා

ජීවිතයේ නොයෙක් නඩඉම් පසුකරමින්,බාධක මැද්දේ ඇවිත් ලස්සන විවාහ උත්සවයක් ගත් ආදරණීය යුවලකගේ ඊලග ආදරණීයම බලාපොරොත්තුව වන්නේ පුංචි දරු පැටියෙක්.

බලාපොරොත්තු පොදි බැදගෙන එනකම් ඇගිලි ගැන ගැන හිටිය රන් කැටියා ඔන්න ඔයාගේ තුරුලේ දැන් සුවසේ ඉන්නවා.ලෝකයක් දිනපු තරම් සතුටක් ඔබේ හිතේ දැන් පිනුම් ගහනවා ඇති.

කෙලිදෙලෙන් ගේ පුරා දුව පනින,හුරතල් හිනා හඩ දසත පතුරවන,හුරතල් චූටි මුවෙන් අම්මේ,තාත්තේ කියලා අහන්න අපි කවුද කැමති නැත්තේ?හැබැයි ඒ වාසනාව සමහරක් අයට ඉක්මනින්ම උදා වෙනවා.සමහරක් අයට 

කෙලිදෙලෙන් ගේ පුරා දුව පනින,හුරතල් හිනා හඩ දසත පතුරවන,හුරතල් චූටි මුවෙන් අම්මේ,තාත්තේ කියලා අහන්න අපි කවුද කැමති නැත්තේ?හැබැයි ඒ වාසනාව සමහරක් අයට ඉක්මනින්ම උදා වෙනවා.සමහරක් අයට